Call Us:

එලායන්ස් මූල්‍ය සමාගම තිරසාරමය මූල්‍යකරණයක් සඳහා වන කාර්ල්ෂෘහේ ගිවිසුම අත්සන් කරයි

තිරසාරමය මූල්‍යකරණය ගෝලීයව මුලපිරීමක් සහ එහි ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කල ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම මූල්‍ය ආයතනය බවට එලායන්ස් මූල්‍ය සමාගම පත්විය, එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය ලැබෙන තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සහ පැරිසියේ දේශගුණික ගිවිසුම (COP21) පොදුවේ ‘‘2030 න්‍යායපත‍්‍රය’’ වශයෙන් හඳුන්වනු ලබන 7 වන ගෝලීය මූල්‍ය සම්මන්ක‍්‍රණය (GSFC 7) දී ජූලි 13 වන දින ජර්මනියේ කාර්ල්ෂෘහේ නගරශාලාවේදී කාර්ල්ෂෘහේ ගිවිසුම අත්සන් කරන ලදී.

අත්සන් කිරීමේ උත්සවයට ඉශළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතු`ඵ දෙසියයකට අධික බලයලත් නියෝජිතයින් සහභාගි වූහ. තිරසාර සංවර්ධනය සඳහා වන යුරෝපීය සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරි අශාඞ් ගබ් මහතා ද, ශී‍්‍ර ලංකාවේ එලායන්ස් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොමානි ද සිල්වා ද මේ අය අතර සිටියහ. විසඳුමේ සාක්ෂිකරුවකු වශයෙන් කාර්ල්ෂෘහේ නගරසභාවේ ගරු නගරාධිපත් ආචාර්ය ෆ‍්‍රෑන්ක් මෙන්ටෘප් අත්සන් කරන ලදී. ‘‘න්‍යායපත‍්‍රය 2030’’ සාර්ථක කරගැනීම සඳහා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ කාර්යභාර වටිනාකම සාකච්චාවට භාජනය වූ අතර අනෙකුත් කරුණු අතර තිරසාර සංවර්ධන අරමුණු සහ පැරිසියේ දේශගුණික ගිවිසුම ඒ ඒ රටවලදී කි‍්‍රයාත්මක කරන ආකාරය ද තිරසාර ආර්ථිකයක් හා සාමුහික ගෝලීය කටයුතු මූල්‍ය ක්ෂේත‍්‍රයේදී කටයුතු කරන ආකාරය, හරිතවරණ තිරසාරත්වයක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති රාමුවක් පිළිියෙල කිරිම සඳහා රජයන්ට සහ නියාමක බලධාරීන්ට දැන්වීම ආදිය වියග

කාර්ල්ෂෘහේ ගිවිසුම, තිරසාර සංවර්ධනය සඳහා වන යුරෝපීය සංවිධානය (EOSD), ආසියානු සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතනයන්ගේ සංගමය (ADFIAP), අපි‍්‍රකානු සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (AADFI) සහ කාර්ල්ෂෘහේ නගරය යන ආයතනවල හවුල් කි‍්‍රයාවලියකි.

ලිපිය: http://www.ft.lk/article/638125/Alliance-Finance-signs-%E2%80%98Karlsruhe-Resolution%E2%80%99-on-Sustainable-Finance

  

මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්

තිරසාර පුවත්

ක්‍රියාශීලී තිරසාරත්වය

ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය

සමාජ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම

AFC ගෑස් ත්‍රීරෝද රථ

AFC කාබනික එළවළු

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    නිෂ්පාදනයක් ගැන විමසීමක්

      හෝ උදව්වට අපව අමතන්න

      Inquiry about a product

        or call us for assistance

        Inquiry about a product

          or call us for assistance

          This site is registered on wpml.org as a development site.